AFC Banner
Empty Ad
Empty Ad

ඇමෙරිකාවට චෝදනා

තමා රටින් නෙරපීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ ඇමෙරිකාව බවට බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂික් හසීනා චෝදනා කරනවා.

ඇය පවසන්නේ බෙංගාල බොක්කෙහි පාලනය වොෂින්ටනයට ලබා දිය හැකි ශාන්ත මාටින් දූපතේ ස්වෛරීභාවය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇමරිකාව තමන් රටින් නෙරපා හැරීමට සැලසුම් කළ බවයි.

බෙංගාල බොක්කෙහි ඊසානදිග කොටසේ පිහිටා ඇති ශාන්ත මාටින් දූපත වර්ග කිලෝමීටර් තුනක් පමණක් වන නමුත් එහි භූ දේශපාලනික වැදගත්කම ඉතා ඉහළයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?