ඇමරිකානු රහස් රැසක් ලොවට හෙළිකළ ස්නෝව්ඩන්ට රුසියානු පුරවැසිභාවය

ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත ලොවට අනාවරණය කළ එඩ්වඩ් ස්නෝව්ඩන් හට රුසියාවේ පුරවැසිභාවය හිමිව තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් ස්නෝව්ඩට එරට පුරවැසි භාවය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2013 වසරේ දී ස්නෝව්ඩ සේවය කළ NSA විසින් සිදු කරන ලද විශාල දේශීය හා ජාත්‍යන්තර නිරීක්ෂණ මෙහෙයුම්වල දත්ත රැසක් ඔහු ලොවට අනාවරණය කළා.

එම අනාවරණයෙන් පසු ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන් හොංකොං වෙත පළා යාමෙන් අනතුරුව රුසියාවට පැමිණියා.

ස්නෝව්ඩන්ට අමතරව ඇමෙරිකාවේ උදහසට ලක්ව මේ වනවිට රුසියාවේ වාසයකරන ඇමරිකානු ජාතිකයින් ඇතුළු තවත් විදේශිකයන් 72 දෙනෙකුට රුසියානු පුරවැසිභාවය පිරිනැමීමටයි ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46