ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගැටී දරුණු අනතුරක් (වීඩියෝ)

ගුවන් සංදර්ශනයක් අතරතුර ඇමරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බටහිර අයිඩහෝවේ මවුන්ටන් හෝම් ගුවන් හමුදා කඳවුරේ පැවති ගුවන් සංදර්ශනයක් අතරතුර ඉරිදා මෙම අනතුර සිදුව තිබෙනවා.

උඩු ගුවනේ දී ජෙට් යානා දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එහි ගමන් ගත් හමුදා සාමාජිකයින් හතර දෙනාම ආරක්ෂිතව පිටතට පැමිණීමට සමත් වූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

අනතුරෙන් පසු කඳවුර වහාම වසා දැමීමට කටයුතු කර ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40