ඇමති බිමල් කාර්යාල දුම්රියේ කොළඹ එයි (වීඩියෝ)

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද (20) උදෑසන කාර්යාල දුම්රියක නැගී කොළඹ දක්වා පැමිණ තිබෙනවා.

අමාත්‍යවරයා මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක මෙලෙස සාමාන්‍ය මගියෙකු ලෙස ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මගීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ ගැටළු පිළිබඳව විමසා ඇති බවයි වාර්තා වුණේ.

දුම්රිය ප්‍රවාහනය පවතින ගැටළු පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කිරීමට දුම්රිය මගීන් රැසක් එහිදී කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2025 01 20 at 3.37.03 PM
WhatsApp Image 2025 01 20 at 3.36.14 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14