ආණ්ඩුවට එක්වෙමින් අමාත්‍ය ධුර ලබාගත් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය කරමින් ඔහු මේ බව පවසා සිටියා.
සමඟි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අද කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා.
ඒ අනුව හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර මනූෂ නානායක්කාර දිවුරුම් දුන්නේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ධුරයේයි.














බොහිම ටික දවසයි. ලන්කවෙ මිලියන 20 ක් ජානතව බලාගෙන ඉන්නෙ