ඇප මත නිදහස් වූ ඥාණසාර හිමිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)

වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියෝග කළා.

මේ අතර ඇප මත නිදහස්වීමෙන් පසු ගලගොඩඅත්තේ ඥාණසාර හිමි මාධ්‍ය වෙත විශේෂ අනාවරණයක් සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
44
+1
5
+1
7
+1
5
+1
8
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?