spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇඳට සවිකළ ලී වැටේ සිරවී බිලිඳිය මියයයි(ඡායාරූප)

ඌව පරණගම මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක ඇඳක සවිකර තිබූ ලි වැටක සිරවීමෙන් මාස හතක බිලිඳියක් මියගොස් තිබෙනවා.

බිලිඳියගේ මව නිවසෙන් බැහැරට ගොස් සිටි අවස්ථාවක මේ අනතුර සිදුව ඇති බවයි
ඌව පරණගම පොලිසිය පැවසුවේ.

ඇය නිවසට පැමිණ බිලිඳිය පරික්ෂා කරන අවස්ථාවේදී ඇයගේ සිරුර ඇඳේ ලි වැටේ සිරවී ඇති අන්දම දැක තිබෙනවා.

අනතුරුව බිලිඳිය කඩිනමින් වැවෙිගම රෝහලට රැගෙන ගොස් ඇති නමුත් දරුවා බේරාගැනීමට හැකිවී නැහැ.

WhatsApp Image 2023 03 24 at 12.34.42 5
WhatsApp Image 2023 03 24 at 12.34.42 3
WhatsApp Image 2023 03 24 at 12.34.42 2
WhatsApp Image 2023 03 24 at 12.34.42 1
WhatsApp Image 2023 03 24 at 12.34.42
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?