ඇඟලුම් කම්හල්වලින් නැවතත් කොවිඩ් රැල්ලක්

නාඋල පොලිස් බල ප්‍රදේශයේ යළි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් කොරෝනා මර්ධන ඒකකය කියයි.

ගතවු පසුගිය දින කිහිපය තුළ නාඋල ප්‍රදේශයේ පිහිටි ඇගළුම් හලකින් කෝවිඩ් වෛරසය ආසාධිත රෝගින් දහතුන් දෙනෙක් (13) වාර්තාවී තිබේ.

ගතවු කාල පරිච්ඡේදයේ ආදාල ඇගළුම් හලෙන් කෝවිඩ් රෝගීන් බහුලව වාර්තා වූ අතර, මෑතකදී යළි එම ඇගළුම් හලෙන් කෝවිඩ් රෝගීන් වාර්තා වෙමින් පවතින බව නාඋල පොලිසියේ කෝවිඩ් මර්ධන ඒකකය කියයි.

නාඋල නගරය භාවිත කරන පිරිස් මෙන්ම සෙසු ප්‍රදේශ වල ජිවිත් වන පිරිස් ද මෙම පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කරන ලෙසත්, ඒ සදහා විශේෂ අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මීට අමතරව දිවයිනේ තවත් බොහෝ ඇගලුම් කම්හල්වලින් කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තාවන බව ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09