ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ලක්මව සැරසූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට (ඡායාරූප)

තායිලන්තයේ පැවති 25 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණයන් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (17) රාත්‍රියේ මව්බිමට පැමිණියා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී 140 දරණ ගුවන් යානයෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (17) රාත්‍රී 09.25 ට පමණ පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා බලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන්, හිතවතුන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

මෙවර ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනාගැනීමට සමත් වුණා.

ඒ, සමඟින් ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය අවසන් කළේ සිව්වන තැනට පත්වෙමින් වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53