ආසියානු කුසලාන තරගාවලියේ සිංහයන්ගේ බලාපොරොත්තු ඉටුවෙයි

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාව විසින් දිනා ගනු ලැබුවා.ඒ අනුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ මුලින් ම පන්දු රැකීමට යි.

පන්දුවට පහර දීමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 183 ලබා ගත්තා .

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහේෂ් තීක්ෂන පන්දුවාර 4 අවසානයේ 1 කඩුල්ලක් ලබා ගත්තා.අසිත ප්‍රනාන්දු 1 කඩුල්ලක්,වනිදු පන්දුවාර 4 අවසානයේ කඩුල්ලු 2ක් ලබා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මෙහිදි හසන් මිස්රා පන්දු 26කදී ලකුණු 38ක් ලබා ගත්තා.සකීබ් අල් හසන් පන්දු 22කදී ලකුණු 24ක් ලබාගත්තා.

මේ අනුව ජයග්‍රාහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම 184 ලබාගත යුතු වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 19.2 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 184 ක් ලබා ගත්තා

කුසල් මෙන්ඩිස් අනර්ඝ ඉනිමක් ක්‍රිඩා කරමින් ලකුණු 60ක් ලබා ගත්තා.

සිය මංගල පන්දුවාර 20 තරගයට එක් වූ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඔහු මුහුණ දුන් පන්දු තුනෙන් දෙකක්ම හතරේ සීමාව කරා පිටත් කර හරිමින්.

කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහනය තීරණය කෙරුණේ දහනව වැනි පන්දු ඕවරය තෙවැනි පන්දුව නිපන්දුවක් විමත් සමගයි.

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට එකතු වීම සඳහා අවස්ථාව හිමිවනවා.

කඩිනමින් 2
කඩිනමින් දෙන්න 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09


?