ආසියානු කුසලානයේ ටිකට් එකක මිල දාහට බහී

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තරගවල ප්‍රවේශපත්‍ර මිල ගණන් අඩුකර තිබෙනවා.

ඒ, අනුව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සුපිරි හතර වටයේ තරගවල අවම ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් දහස දක්වා අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ,අනුව සැප්තැම්බර් 9, 12, 14 සහ 15 යන දිනවල ක්‍රීඩා කිරීමට නියමිත තරග සඳහා මෙම ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක බවයි දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් සැප්තැම්බර් 10 වනදා පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය සහ තරගාවලියේ අවසන් මහා තරගය සඳහාවන ප්‍රවේශපත් වල ගාස්තුවල සංශෝධනයක් කර නැහැ.

ප්‍රවේශපත්‍ර pcb.bookme.pk හරහා හෝ කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්ටරය හරහා ද මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54