ආසියානු ශූරතා ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා සහභාගී වීමට කණ්ඩායම් 03ක් පකිස්තානයේ සිට එකම ගුවන් යානයකින් අද සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා, පකිස්තාන සහ බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම් තුනයි.
ඔවුන් පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 1212 දරන ගුවන් යානයෙන් පස්වරු 04.20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම කණ්ඩායම් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ක්‍රීඩකයින් වෙනුවෙන් ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.














BERI WELAWATH OYA ASI KABAL MAGULA UDADHI KADA WATUNA NAM TEAM 3MA IWARAYI. AWURUDU 20-30 PARANA BADHU GANIPU EWA. BADHU GANNAKOTATH OWA ITA KALIN AWURUDU5-10 USE KARLA LU.