ආසියානු කුසලානයට තව දින දෙකයි – ශ්‍රී ලංකා ආබාධිත ලැයිස්තුව තවත් ඉහළට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයට දින දෙකක් පමණක් තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් ආබාධිත ලැයිස්තුවට එක්ව තිබෙනවා.

වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක මෙලෙස ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහුට ද මෙවර ආසියානු කුසලාන තරගාවලිය අහිමිව යන බවයි වාර්තා වුණේ.

මේ වනවිට කසුන් රාජිත, මතීෂ පතිරණ සහ ප්‍රමෝද් මධුෂාන් ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස තෝරාගෙන තිබෙනවා.

මේ අතර ඩිල්ෂාන්ගේ ඉවත්වීමෙන් පුරප්පාදුවන ස්ථානය පිරවීමට ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කෙරෙහි අවදානය යොමුව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නන් දෙදෙනෙක්වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරට ද ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලානය අහිමිව යනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51