ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී තරුෂිට රන් පදක්කමක්

22 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1,500 තරගයේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකවේ තරුෂි අභිෂේකා සමත් වුණා.

එහිදී ඇය මෙම තරග ඉසව්ව අවසන් කිරීමට වාර්තා කළ කාලය විනාඩි 04යි තත්පර 31.41ක්.

22 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හොංකො හිදී පැවැත්වෙනවා.