ආවා කල්ලියේ නායක විනෝත් නැමැත්තා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු මොවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය, අත්බෝම්බයක් සහ කඩුවක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
චුන්නාකම් පොලිසිය විසින් ඊයේ (11) සිදුකරන ලද වැටලීමකදී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
5
+1
+1
+1
+1




