ආර්ජන්ටිනාවේ කිරුළ උදුරාගනිමින් ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක ශූරතාවය දිනාගනී

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේ දී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක ශූරන් බවට පත්වන්නට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා.

එක්සත් ජනපදයේ නිව්‍ යෝර්ක්හි MetLife ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තියුණු තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල ලබාගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

ඒ අනුව තරගයේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී ගිය අතර, එම අතිරේක කාලය තුළ 106 වන මිනිත්තුවේ දී ෆෙරාන් ටෝරස් ස්පාඤ්ඤය වෙනුවෙන් ලබාගත් සුපිරි ගෝලයත් සමඟ ස්පාඤ්ඤය තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් ලැබුණු අතිරේක කාලයේදීත් ලියොනෙල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා ක්‍රීඩකයින් ස්පාඤ්ඤ දැල ආක්‍රමණය කිරීමට උත්සහ කලත් එම උත්සාහයන් සාර්ථක කරගන්න්නට හැකියාව ලැබුනේ නැහැ.

ඒ අනුව ලබාදුන් අට්ඨිරේක කාලය අවසන්වන විට ගෝල එකට බින්දුවක් ලෙස ලේරමුන ගෙන සිටි ස්පාඤ්ඤය මෙවර පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුණා.

2010 වසරේ දකුණු අප්‍රිකාවේදී පැවති ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය,මෙවර ලික කුසලානයක් තමන් සතු කරගත්තේ වසර 16කට පසුව වීම විශේෂත්යක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48