ආරච්චිකට්ටුවේ දී වාහන 4ක් එකිනෙක ගැටෙයි

හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාහන 4ක් ගැටීමෙන් ආරච්චිකට්ටුව ප්‍රධාන නගරය ආසන්නයේදී ඊයේ පස්වරුවේ අනතුරක් සිදුවී තිබුණා. පුත්තලම සිට හලාවත දෙසට අධික වේගයෙන් ගමන් කළ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කළ ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මාර්ගය අසල තිබූ පාපැදියක ද ගැටුණා.

අනතුර සිදුවන අයුරු CCTV කැමරාවකද සටහන්ව තිබෙනවා.

මෙම අවස්ථාවේදී පාපැදියේ සිටි අඹුදැමි යුවළක්ද දිවි ගලවා ගැනීමට සමත් වූ අතර තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිඛෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ආරච්චිකට්ටුව පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක‍ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?