ආනයනික බිත්තර සදහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය

ආනයනික බිත්තර සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව එම බිත්තර අනිද්දා(30) සිට බේකරි නිෂ්පාදන සදහා වෙළඳපොළට නිකුත් කරන බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.

ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය ඉකුත් 23 වැනිදා කොළඹ වරායට පැමිණි අතර බිත්තර ලක්ෂ 20 ක් එම තොගය තුළ අන්තර්ගතව තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?