ආණමඩුවෙන් සහ නාවලපිටියෙන් ගිනි අවි සොයාගනී

ආණමඩුව කුමාරගම සහ නාවලපිටිය හපුගස්තලාව යන ප්‍රදේශවලින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි ළඟ තබා ගැනීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ . අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා ආණමඩුව අධිකරණයට සහ නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !