ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිමකරයි

ප්‍රවීන සංගීතඥයෙක් සහ සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා ඊයේ (29) අභාවප්‍රාප්ත වුණා.

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්තවන විට 91වියේ පසු වුණා.

ඔහු ජනප්‍රිය ගායන ශිල්පීනී සමිතා මුදුන්කොටුවගේ පියායි.

1933 වසරේ ඔක්තෝබර් මස 06 වනදා අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේ දී උපත ලබා ඇති ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?