අහස උසට නැග්ග ඩොලරය දැන් විකිණෙන මිල…

මේ වන විට පවතින ඩොලර් අර්බුදය හමුවේ විදෙස්ගත වන්නන් සදහා මුදල් හුවමාරු කිරීම බැංකු හරහා සිදුවන්නේ ඉතා සුළු වශයෙන්ය.ඒ නිසාවෙන් බොහෝ දෙනා කොළඹ පිටකොටුව අවට කළුකඩ වෙළදුන් හරහා මුදල් හුවමාරු කරගැනීමට යොමුවී සිටිනවා.

නමුත් මේ වනවිට ඩොලරයක මිල ඉතා ඉහල මට්ටමක පවතිනවා.වානිජ බැංකු ඩොලරය සදහා රුපියල් 290ක මිලක් නියම කරන විට කළුකඩ වෙළෙදුන් රුපියල් 390 – 420 අතර මුදලකට එම මිල සටහන් කරන බවයි විදෙස්ගත වන්නන් චෝදනා කරන්නේ.ඇතැමුන් රුපියල් 450 ටත් මිලදීගත් බව අපට පවසා සිටියා.

කෙසේ නමුත් රජයෙන් නිසි නියාමනයක් නොවන්නේ නම් මේ මිලගනන් ජනතාව තව දුරටත් සුරා කන බව නම් නොඅනුමානය.

ඩොලරයට අමතරව ජපන් යෙන් 10000 ක් රුපියල් විසිනම දහස තිස් දහස අතර මුදලකටත් , ස්ටර්ලින් පවුම රුපියල් 410 – 440 අතර මිලකටත් , ඔස්ට්‍රේලියානු ඩොලරය රුපියල් 300ටත් ඇතැමුන් අලවි කරන බව පැවසෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33