අසීරුම මොහොතේ දිමුත්ගෙන් වටිනා අර්ධ ශතකයක්

සත්කාරක බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට හිටපු නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.

ඔහුට ඒ සදහා වැයවූ පන්දු සංඛ්‍යාව 98ක්.

ශොරිෆුල් ඉස්ලාම් යැවු පන්දුවකට නහිඩ් රානා අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 52ක්.