අසීරුම මොහොතේ දිමුත්ගෙන් වටිනා අර්ධ ශතකයක්

සත්කාරක බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට හිටපු නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.

ඔහුට ඒ සදහා වැයවූ පන්දු සංඛ්‍යාව 98ක්.

ශොරිෆුල් ඉස්ලාම් යැවු පන්දුවකට නහිඩ් රානා අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 52ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?