අසාද් සාලිගේ චෝදනාවලට ජානකී සිරිවර්ධන උත්තර බඳියි (වීඩියෝ)

මුල්‍ය චෝදනාවන්ට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධාගාරව පසුවන තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාව සමඟ මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක වන ජානකී සිරිවර්ධන නැමැත්තිය සම්බන්ධ බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ප්‍රකාශ කරන හඬපටයක් අද මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.

එහිදී හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සඳහන් කරන්නේ ජානකී සිරිවර්ධන නැමැත්තිය, තිළිණි ප්‍රියමාලි නැමති සැකකාර කාන්තාව සිය කාර්යාලයේ තබාගෙන ගනුදෙනුකරුවන්ට හඳුන්වා දුන් බවයි.

අසාද් සාලිගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප ව්‍යාපාරිකාවක වන ජානකී සිරිවර්ධනගෙන් විමසීමක් කර සිටියා.

එහිදී ඇය සඳහන් කළේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සිදුකරන එම ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.

හිටපු ආණ්ඩුකාරවරයාගේ මෙම පදනම් විරහිත ප්‍රකාශයන් සම්බන්ධයෙන් නඩු කටයුතු අවසන් වූ පසු ඉදිරියේ දී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදුකිරීමට ඇය සූදානම් බව ද සඳහන් කර සිටියා.

අසාද් සාලිගේ හඬපටය පහතින්..

https://youtu.be/oVwr1t-aSSU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27