අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්න රාජ්‍ය බැංකු ඉදිරිපිට ප්‍රතිලාභින් දිගු පොලිම්වල

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනිමට හැටන් සහ බගවන්තලාව ප්‍රදේශවල අස්වැසුම ප්‍රතිලාභින් (31) දින රාජ්‍ය බැංකු ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින අයුරු දැක ගන්නට ලැබිණ.

අස්වැසුම ප්‍රතිලාභින්ට රාජ්‍ය බැංකු නිලධාරින් අනෙකුත් බැංකු ගණුදෙණුකරුවන්ට බාධාවක් නොවන සේ අස්වැසුම ප්‍රතිලාභින්ට හිමි මුදල් ලබා දිමට පියවර ගෙන තිබුණි.