අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට අද රාජ්‍ය බැංකු විවෘතව තැබේ

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් අද පොහොය දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා සියලු බැංකු ශාඛා විවෘතව තැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

පළමු අදියරේදී පවුල් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඊයේ දින බැංකු වෙත නිකුත් කෙරිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?