අසරණ රෝගියෙකුගේ මුදල් පාර්සලය සැඟවූ බස් කොන්දොස්තර

ශල්‍ය කර්මයකට ලැබුණු රුපියල් ලක්ෂ හතක් සහ ඩොලර් නෝට්ටු තොගයක් වංචනිව තබාගත් බස් කොන්දොස්තර්වරයකුගෙන් නැවත එහි හිමිකරුට ලබාදීමට බැස්ටියන් මාවත පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසක් අද කටයුතු කර තිබෙනවා.

මාර්ග අංක 120 බසයකින් ආ බව කියන පැමිණිලිකාර මගියා සතුව තිබූ එම මුදල් තොගය නැති වී පැය භාගයක් ඇතුළත එය සොයාගෙන ඇත.

ශල්‍යකර්මයක් සිදු කර ගැනීම සදහා ඔහුගේ මිතුරන් පිරිසක් ලක්ෂ 7 ක ඩොලර් නෝට්ටු එතෙරින් එවූ බවත් ඒවා මාරු කර ගැනීම සදහා හොරණ සිට කොළඹ බලා පැමිණ ඇත.

පිටකොටුව බැස්ටියන් මාවතෙන් බැස ඇති පැමිණිලිකරු මුදල් සොයා බැලීමේ තමා සතුව තිබු ඩොලර් නෝට්ටු සහිත කවර දෙක නොමැති බව දැනගෙන ඉහත බස් රථය පසුපස හඹා ගොස් එහි බස් රථයේ රියදුරු හා කොන්දොස්කර දැනුම් දී ඇත්තේ එවන් මුදලක් නොතිබූ බව කියා ඇත.

පසුව මුදල් හිමිකරු එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී මෙන් පසු පොලිසිය පැමිණ ඉහත බස් රථයට පරීක්ෂා කිරීමේදී එහි රියදුරා විසින් සගවාගෙන සිටි එම මුදල පොලිසිය බාරයට ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40