වයස අවුරුදු 14 ක් වන දැරිවියක් සමග අඹු – සැමි ඇසුරක් පවත්වා ඇයව දුෂණය කළ බව කියන 19 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගහවෙල – පනලීය පදිංචිකරුවෙකු වන 19 හැවිරිදි අයෙක්.
තම පෙම්වතා වන සැකකරු ඔහුගේ නිවසේදී තමන්ව දුෂණය කළ බව අතවරයට පත්ව ඇති දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.
පසුගිය මාසයේ සෙනසුරාදා දිනක තමා නිවසින් පිටත්ව පෙම්වතා හමුවීම සදහා ගිය බවත්,දෙනගමුව ප්රදේශයේ රබර් වත්තක් ළගදී යතුරු පැදියකින් පැමිණි සැකකාර පෙම්වතා තමන්ට මුණ ගැසුණු බවත් දැරිවිය පවසා ඇත. අනතුරුව දෙදෙනාම එම යතුරු පැදියේ නැගී පනලීය ප්රදේශයේ පිහිටි පෙම්වතාගේ නිවසට ගිය බවත්,එම නිවසේ කාමරයකදී ඔහු තමා සමග අඹු – සැමි ඇසුරක් පැවැත්වූ බවද දැරිවිය වැඩිදුරටත් පවසා ඇත.එම අඹු – සැමි ඇසුර ඉකුත් 11 වෙනිදා දක්වා පැවති බවද ඇය පවසා ඇත.
මේ අතර,තම දියණිය නිවසින් අතුරුදහන්වී ඇති බවද දැරිවියගේ මව්පියන් විසින් පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.දැරිවිය පිළිබදව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඇය තම පෙම්වතාගේ නිවසේ සිටින බවය.මේ බව දැණුම් දීමෙන් අනතුරුව දැරිවිය සහ සැකකාර පෙම්වතාව තම බාරයට ගැනීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කර ඇත.
පොල්ගහවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

RAJA KALE SITA BALA WAYASKARA NEETHIYA AWITH TIKA KALAK YANAKAM MEKA ADHALA UNE NAHE. ISSARA KELLEK AWURUDU 15-20 WENAKAM GEWAL WALA INNAWANAM EKA ASAMANYA DEYAK, KELLO LOKU WELA WADI KAL YANNA KALIN EKKO KOLLEK EKKA PENALA YANAWA, NATHINAM BANDHALA DENAWA. GODAK WENNE DENNA KEMATHTHE DEPATHHT KEMATHTHEN PAWUL JEEWITHAYA PATAN GANNA EKA, EKATA SAHATHIKA ADHALAMA NAHE. AWURUDU 12-14 WENAKOTA KELLO BANDHALA. KOLLO 16 18 WENAKOTA BANDHALA. EHEMA UNE EYIKALAYE JEEWITHAYA SARALA NISA.ME NISAMA RAPE CASE NAHE, THIBUNATH ELIYATA ENNE NAHE, EKA MINIHATA GENU EKATA WADA HITIYA WAGEMA EKA GENITA EKA MINIHATA WADA HITIYA, EKA SAMANYA DEYAK. EYI NISAMA APARADHA, DUSHANA ADUYI. MINIHA DALA GIYA KIYALA GENI USAWI YANNE NHAE, JEEWATH WENNA ONA DEWAL THIYENA NISA. GIYA KENA PASSE YANNETH NAHE, EKKO THANIYAMA DARUWAN EKKA HO WENA KENEK THORAGENA INNAWA. EKA EKATH INNA DARUWANTA KARADARA KARANNE NAHE, EYAGE KALIN DARUWOTH DAN INNA GENITA EYAGEN INNA DARUWOTH SAMANAWA BALA GANNAWA GENU KENA. PIRIMIYA GEDARIN PITA RASSAWATA YANWA.