අවුරුදු තුනක් පුරාවට නංගිව අඹුකමට ගත් අයියා

මවට හා පියාට මරණ තර්ජනය කොට බියවද්දා වසර තුනක් පුරා තම දාහතර හැවිරිදි නැගණිය බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ විසි දෙහැවිරිදි සොයුරකු ලබන මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ශීනිත් විජේසේකර නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගම්පොල රත්මල්කඩුව හාටිෂෙල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයාගෙන් දිනපතාම එල්ල වන මෙම අතවරවලින් බේරීමට නොහැකි ව සිටි මෙම 14 හැවිරිදි දැරිය සියදිවි නසා ගැනීමෙ අරමුණින් පේරාදෙණිය පාලම මතින් ගඟට පැනීමට උත්සාහ කළ අවස්ථාවක ත්‍රිරෝද රථ රියැදුරකු ඇය බේරාගෙන පේරාදෙණිය පොලිසියට භාරදීමෙන් පසු මෙම සිද්ධිය හෙළි වී ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි.

මෙම විසි දෙහැවිරිදි තරුණයා ගේ වැඩිමහල් සොයුරාද මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටියද ඔහු විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචියක සිටින බව පොලිසිය පවසයි. මව පියා හා නැගනිය සමග සිටින මෙම තරුණයා මෙම සිද්ධිය පොලිසියට හෝ වෙනත් අයකුට පැවසුවහොත් ඔවුන් මරණ බවට තර්ජනය කරන බවත් ඒ නිසා එය හෙළි නොකළ බවත් මව විසින් පොලිසියට පවසා තිබෙනවා.

  1. Such rape incidents among close relatives are not rear in Sri Lanka. According to a survey done by Dr. Kiriella of the Galle karapitiya Hospital, 80% of child rape cases have happened from a close relative such a this incident (brother) or father.👨‍🎓🇱🇰



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40