අලි සබ්රි බංග්ලාදේශ අගමැතිනිය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි 2022 නොවැම්බර් 25 වන දින බංග්ලාදේශයේ ඩකා හි නිල නිවසේදී අගමැති ෂීක් හසීනා හමුවිය.

මෙහිදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව ඉස්මතු කළ අතර, ගුවන් සහ මුහුදු සම්බන්ධතා භාවිතා කරමින් මිනිසුන්ගේ සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ කෙරෙහි අවධානය යොමු කළහ.

අමාත්‍ය සබ්රි සංචාරක ප්‍රවර්ධනයේ වැදගත්කම අවධාරණය කළ අතර ශ්‍රී ලංකාව ගවේෂණය කරන ලෙස බංග්ලාදේශ සංචාරකයින්ට සහ ආයෝජකයින්ට ආරාධනා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !