අල්සාරීගේ පන්දුව කොදෙව්වන්ට ජය ගෙනෙයි

අද (19) පැවැත්වු බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 153ක් රැස් කළා

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 154ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 18.2කදී සියලුදෙනා ලබාගත්තේ ලකුණු 122ක් පමණි.

20/20 ලෝක කුසලාන පළමු වටයේ තරගයෙන් ලකුණු 31ක ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ජෝසෆ් ලකුණු 16කට කඩුලු 4ක් දවාගත්තා

West Indies 20 ovs
Fall of wickets128
Zimbabwe T
Sikandar Raza
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?