අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

අල්ලස් ලබාගැනීමේ චෝදනා මත වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් දස දහසක මුදලක් අල්ලසක් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන කොටවිල පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ.

වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ බැංකු ගිණුමකින් කිසියම් පුද්ගලයෙකු අවස්ථා පහකදී වෙනත් ගිණුමකට රුපියල් 470000ක් මාරු කරගෙන ඇති බවට එම කාන්තාව වැලිගම පොලිසියට පැමිණිලි කර තිබූ බව සඳහන්.

එම පැමිණිල්ලට අනුව වැලිගම පොලිසියේ අධිකරණ කටයුතු භාරව සිටින පොලිස් නිලධාරියා විසින් මුදල් මාරු කර ඇතැයි කියන ගිණුමේ සහ ගිණුම් හිමියාගේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය බව පවසමිනුයි පැමිණිලිකාර කාන්තාවගෙන් රුපියල් 10000ක මුදලක් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව එම මුදල වැලිගම පොලිස් ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ පැමිණිලිකාරිය විසින් සැරයන්වරයාට ලබාදෙන අවස්ථාවේ අල්ලස් හෝ දුෂණ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පොලිස් සැරයන්වරයා හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?