අල්කයිඩා නායකයා ඝාතනය කෙරේ

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක ආයිමාන් අල්සවාහිරී ඇමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයන්ඩ්න් ප්‍රකාශ කළේ, ඇමෙරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්ථානය තුළදී අල්කයිඩා නායකයා ඝාතනය කළ බවයි.

ඝාතනයට ලක්වන විට ඔහු 71 වන වියේ පසුවූ බවට තොරතුරු වාර්තා වන අතර, එම ත්‍රස්ත සංවිධානයේ මීට පෙර නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ආයිමාන් අල්සවාහිරී නායකත්වයට පත් වුණා.

ඒ, අනුව අල්කයිඩා සංවිධානය වෙනුවෙන් අන්තර්ජාතිකව පෙනී සිටි එකම නායකයා ලෙස සවාහිරී හැඳින්විය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49