අලදෙණිය බස් අනතුරෙන් තුවාල ලැබූවන් රෝහල තුනක

අලදෙණිය පොලිස් වසමේ යටිහලගල – කළුගම්මන මාර්ගයේ කළුගම්මන හන්දිය ආසන්නයේ දී ඊයේ (12) බස් රථයක් රාත්‍රියේ අනතුට ලක්වූණා.

එම අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 09ක් කාන්තාවන් 20 සහ ළමුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය අද උදෑසන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා මහනුවර, පේරාදෙණිය සහ තිත්තපජ්ජිල යන රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

ඇහැටුවැව ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට වන්දනා ගමනක් පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අලදෙණිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43