අරගලයට ගිය බ්‍රිතාන්‍යය කතගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවෙන් තමන්ව පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් නැමැත්තිය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.ගාලු මුවදොර පිහිටි අරගලයට සම්බන්ධ වූ බවට ප්‍රකාශ කරමින් තමන්ව රටින් පිටව යන ලෙසට වීසා අවලංගු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව මෙම කාන්තාව අධිකරණය හමුවේ පසුගිය සිකුරාදා පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?