අයහපත් කාලගුණය නිසා ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම්

දිවයිනට බලපාතිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටීම් සිදුවී තිබේ.

දඹුල්ල, කුරුණෑගල‍, කෑගල්ල, කුලියාපිටිය, රත්නපුර, ඉංගිරිය සහ බලංගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින් 76,000 ක් පමණ මේ ආකාරයට පීඩාවට පත්ව ඇත.

මේ වනවිට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අරඹා තිබෙන බවත් පවත්නා වැසි සහිත බව සහ සුළං තත්ත්වය හේතුවෙන් එම කටයුතු සඳහා බාධා එල්ලවී ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් විදුලි සැපයුම කඩිනමින් යතා තත්වයට පත්කරන බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් එක්කම 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59
Video thumbnail
මි#යගිය රැදවියන්ටත් ආණ්ඩුව වන්දි ගෙවන්න ඕනී - බන්ධනාගාර සිද්ධියට යුරෝපා සංගමයට පැමිණිල්ලක්
04:38
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල - අධික වේගය කරපු විනාශයක්
01:56
Video thumbnail
මත්ද්‍රව්‍ය පරික්ෂාවේ උණුසුම් තත්ත්වයක් - මේ නිලධාරින්ට මොං#ගල්..කුඩු ගහන වුන් දැන් පැනලා
07:51
Video thumbnail
ඩොලර් ලක්ෂ 3ක් යුපුන් අපෙන් ඉල්ලනවා - හරීන් ඇමතිතුමා පොරොන්දු වුණාලු මේකට
03:11
Video thumbnail
පෞද්ගලික සංචාරය බිහිසුණු අනතුරෙන් කෙළවර වෙයි - කාර් රථය බස් රථයේ වැදිලා
00:43