අයහපත් කාලගුණයෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 65,000ක් (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 65,000ක් පමණ වාර්තා වනවා බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ මේ වනවිටත් ඒවායින් 26,000කට ආසන්න පමණ ප්‍රමාණයක් යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

එම සියලු බිඳ වැටීම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය මේ වනවිටත් යොදවා එම කටයුතු සිදුකරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?