අමෙරිකාවේ දී ඔත්තු බැලූ බව චීන සිසුවෙක් පිළිගනී

ඩ්‍රෝන යානයක් භාවිතා කරමින් එක්සත් ජනපද හමුදා කඳවුරුවල ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් චීන ශිෂ්‍යයෙක් ෆෙඩරල් උසාවියේ දී ඔත්තු බැලීමේ චෝදනාවට වරද පිළිගෙන තිබෙනවා.

ඔහු මිනසෝටා විශ්වවිද්‍යාලයේ 26 හැවිරිදි උපාධි අපේක්ෂකයෙක්.

ඔත්තු බැලීමේ පනතේ විධිවිධාන දෙකක් යටතේ චෝදනා හයෙන් දෙකකට ඔහු වරද පිළිගෙන තිබෙනවා.

චෝදනා දෙක සඳහා ඔහුට වසර දෙකක සිර දඬුවමක් සහ එක් වරදකට ඩොලර් 100,000 ක දඩයක් නියම විය හැකියි.

අගෝස්තු අග හෝ සැප්තැම්බර් මාසයේ දී ඔහුගේ දඬුවම තීරණය කිරීමට නියමිතයි.

නඩු පවරන්නන් පැවසුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ජනවාරි 6 වන දින වර්ජිනියාවේ නිව්පෝට් නිවුස් නැව් තටාකාංගනය අසල ඩ්‍රෝන යානයක් පියාසර කර ඇති අතර තවමත් සැලසුම් කිරීමේ ක්‍රියාවලියේ පවතින එක්සත් ජනපද නාවික යාත්‍රාවල පින්තූර ගත් බවයි.

  1. සහතික ඇත්ත, ජාතික නීතියට මෙන්ම ජාත්‍යන්තර නීතියට ගරු කිරීම සැමගේම යුතුකමක් සහ වගකීමක් බව අවබෝධ කරගත යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17