අමෙරිකානු ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි (ඡායාරූප)

අමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අද්මිරාල් (Retd) හැරි හැරිස් (Harry Harris) ප්‍රමුඛ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා මුණ ගැසී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ අද (07) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදු වූ බවයි.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි අමෙරිකානු දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමග සුහද කතාබහක ද නිරත වුණා.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ සාමාජිකයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද,සිදු වුණු අතර ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් ද එක් ව සිටියා.

එක්සත් ජනපද නියෝජිත පිරිස ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් නදීක කුලසේකර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මයුරි පෙරේරා සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී තොරතුරු හුවමාරු කර ගැනීමේ කෙටි සංවාදයක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2024 11 07 at 17.01.25
WhatsApp Image 2024 11 07 at 17.01.23 2
WhatsApp Image 2024 11 07 at 17.01.23 1
WhatsApp Image 2024 11 07 at 17.01.23
WhatsApp Image 2024 11 07 at 17.01.22

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?