අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ වෙඩි තැබීමක් – පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

33 හැවිරිදි පොලිස් නිලධාරියෙක් මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තවත් පොලිස් නිලධාරියෙක් මොණරාගල, කරඬුගල පොලිස් ස්ථානයේ දී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම පොලිස් නිලධාරියා වයස අවුරුදු 42ක අයෙක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?