“අපේ රටේ ඉන්ධන ප්‍රශ්නයක් නෑ.. දවස් 10කට පෙට්‍රල් තියෙනවා.. ඩීසල් දවස් 14කට තියෙනවා.”

රටේ පවතින ඉන්ධන ප්‍රශ්නය ගැන කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පලකළා.

ප්‍රමාණවත් ඉන්ධන නෑ කියලා කිව්වා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කිව්වා. එවැනි ප්‍රකාශ කරන්න එපා. පසුගිය දවස්වල ඉන්ධන බෙදාහරින ප්‍රශ්නයක තිබුණා. නමුත් අපේ රටේ පෙට්‍රල් දවස් 10 කට තියෙනවා. ඩීසල් දවස් 14 ක් තියෙනවා. ඉන්ධන බෙදාහරින ප්‍රශ්නක් තියෙන්නේ.. ඒ නිසා මේ වගේ වැරදි කියන්න එපා..

විමල් වීරවංශ ඒ අතරතුර මෙලෙස අදහස් පලකළා.

ගරු කථානායකතුමනි මම අහන්නේ ඔබතුමා කිව්වා අර බවුසරය උදේ පිටත් වෙලා තියෙන්නේ කියලා. ඔබතුමාට පුළුවන්ද CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42