අපි දැන් බලමු ගෙදරදිම ගෑස් නිපදවාගන්නේ කොහොමද කියලා – අහස උසට නැග්ග ගෑස් මිල නිසා බුකිය ඇවිලුනු හැටි

ගෑස් මිල වැඩිවීම ගැන හැමෝම වගේ මේ වෙද්දි කතා වෙනවා..
අහිංසක මිනිස්සුන්ව කබලෙන් ලිපට දැම්මා වගේ ගෑස් මිල වැඩි කරපු එකට හැමෝම විරුද්ධයි.
මේ ගැන රසවින්දනාත්මක පෝස්ට් මේ වෙද්දි අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා..
ගොසිප් ලංකා පාඨකයන්ගේ රසවින්දනය උදෙසා එවැනි පෝස්ට් කිහිපයක් අපි මේ විදියට ගෙනඑන්න හිතුවා…