අපිව පරාජය කළ නොහැකි බවට අපි ලොවට ඔප්පු කළා – ඉරානය

ඉරානය “දැඩි සහ, පරාජය කළ නොහැකි බලවතෙක්” බවට ලොවට පෙන්වා දී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.

”ඉරාන ජාතිකයන් වන ඔබ ආශ්චර්යයක් සිදු කළා; ඔබ මුළු ලෝකයම පුදුමයට පත් කළා,” යැයි වෙනත් රටවල විදේශ අමාත්‍යවරුන් සහ නිලධාරීන්ගෙන් බොහෝ වාරයක් ඔහු අසා ඇති බව ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා.

“ඇමරිකාවට එරෙහිව මෙලෙස ප්‍රතිරෝධය දැක්වීමට ඉරානයට හැකි වනු ඇතැයි කිසිවෙකුත් සිතුවේ නැහැ,” යැයි ඉරාන විදේශ අමාත්‍ය අරග්චි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33