පාර්ලිමේන්තුවේ සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කාන්තාවන දෙදෙනෙක් අපයෝජනය කිරීමේ සිද්ධියකට ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

?