අනුර ෆයිල්ස් එලියට දාන දිනය අදයි

මෙරට ආර්ථිකයට විනකල සොරුන් සම්බන්ධයෙන් තොරතුරු මැයි 03 වන දා එනම් අද දින පෙරවරු 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී තොරතුරු හෙළිදරව් කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටිනවා.

ඔහු මේ බව ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවේ සටහනකින් මීට දින කිහිපයකට පෙරාතුව කියා සිටියා.

image 5
නිළ ෆේස්බුක් පිටුවේ සටහන 04/29

කෙසේ නමුත් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වීම්ට අද දිනය බොහෝ විට ඉඩ තිබෙනවා.එසේම අනුර කුමාර දිසානයකගේ දේශපාලන ගමනේ ඉදිරි දිශානතිය පිළිබඳව ද අද දිනයේ හෙළි කරන කරුණු අනුව තීරණය වෙනු ඇතිබවද බොහෝ මධ්‍යස්ථ මතධාරීන් අදහස් පළකරනවා.

image 4
නිළ ෆේස්බුක් පිටුවේ සටහන 05/ 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?