අනුරාධපුර රෝහලේ ගොඩනැගිල්ලක ගින්නක්

අනුරාධපුර රෝහලට අයත් මෙත්සිරි සෙවණ පරිශ්‍ර ගොඩනැගිල්ලේ හදිසි ගිනි ගැනීමක් වාර්තා වනවා.

ගින්න ඇතිවීමත් සමඟ එම ගොඩනැගිල්ල තුළ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගින්න නිවා දැමීම සඳහා අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙත්සිරි සෙවන රෝහල් පරිශ්‍රයේ ඇති ස්වසන රෝග හා දැඩි සත්කාර ඒකකය මහල් තුනකින් සමන්විත වන අතර, එම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55