අනුරාධපුරයේ පාරවල් බ්ලොක් : වාහන ධාවනයට බාධා

අනුරාධපුරයේ මේ වන විට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් එහි මාර්ග රැසක වාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන කාන්තාවකට එරෙහිව ප්‍රදේශයේ මහජනතාව විසින් සිදුකරනු ලබන මෙම විරෝධතාවය නිසා මාර්ග රැසක මෙලෙස වාහන ධාවනයට බාධා එල්ලවී ඇති බව සඳහන්.

මේ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට ඉඩ නොලැබීම නිසා අතුරු මාර්ග ඔස්සේ වාහන ධාවනය කරනු ලබන රියදුරුන් විසින් කටයුතු කරනු ලබන ආකාරයයි.

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.