අන්තර්ජාල ව්‍යාපාරයකින් මුදල් ඉපයිය හැකි බව කියා මුදල් වංචා කරලා – සැකකාරියක් අත්අඩංගුවට

වෙළඳ නාමයක් යොදා ගනිමින් අන්තර්ජාලය හරහා සම්බන්ධ වී අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් ඉපයිය හැකි බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් පොලිඉස්ය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් උප එකකය වෙත ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයක දී සැකකාරිය ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකාරිය විසින් රුපියල් හාරලක්ෂ විසිහයදාස් තුන්සියයක මුදලක් වංචා කර ඇති අතර, වංචා කරන ලද මුදලින් ඇගේ ගිණුමට රුපියල් එක්ලක්ෂ විසිහයදාස් පන්සියයක් බැර කරගනිමින් මුදල් වංචාවක් කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සැකකාරිය අවුරුදු 28ක වන ගම්පහ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් උප එකකයේ නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25