අධික වියදම් සහිත නගර ලැයිස්තුවේ කොළඹට හිමිවූ තැන

ලෝකයේ ජීවත් වීමට අධික ජීවන වියදමක් දැරීමට සිදුවන නගර අතර 161 වෙනි ස්ථානය කොළඹ නගරයට හිමිව තිබෙනවා.ඒ ඉකොනොමිස්ට් පුවත්පතේ පර්යේෂණ හා විශ්ලේෂණ අංශය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුවයි.

මෙම ලැයිස්තුවේ පළමු වෙනි ස්ථානයට පත් වීමට සිංගප්පූරුව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය සමත්ව ඇති බව සඳහන්.

මෙම නගර තුළ ජීවත් වන්නන් ඉහළ ආදායමක් ලැබීමත් ශක්තිමත් විනිමය අනුපාතයක් තිබීමත් හේතුවෙන් මෙම රටවල් දෙක ප්‍රථම ස්ථානයට පැමිණීමට සමත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

රටවල් 172 ක් මෙම සමීක්ෂණයට යොදාගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?