අධිකරණයක් අසළ පොලිස් නිලධාරියෙකු වෙඩිතබා ගනී

මාතර කොටවිල අධිකරණ සංකීර්ණය අසලදී පොලිස් නිලධාරියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?